Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
NewsOtherSocialSpecial

Glyphosphate තහනමත් එවතට

ජල සම්පත, වනාන්තර හා ජලජ සම්පත් විනාශ කිරීම ත්රස්තවාදයේ රෑපකාරයකි. දිළිඳු ජනතාවට ජලය ලබා ගැනීමට ඇති අවස්ථාව උදුරා ගනිමින් ළිං, ගංගා, වැව්, අමුණු දූෂණය කිරීම මෙන්ම ජලය බෙදා හැරීම පෞද්ගලිකකරණය කිරීමද. ත්රස්තවාදයකි. මෙකී ත්රස්තවාදීන් සැඟවී සිටින්නේ ඇෆ්ගනිස්තානයේ කඳු සිකරවල ඇති ගුහාවල නොවන අතර,
සමහරක් බහුජාතික සමාගමිවල සංස්ථාපිත මණ්ඩලවල හා ලෝක වෙළඳ සංවිධානයේ නිදහස් වෙළද නීතිවලද, උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම හා ඇමරිකාවෙි නිදහස් වෙළඳ කලාපය වැනි ආයතන පිටුපසද ඔවුහු සැඟවී සිටිති.

ජලය ජනතාව සතු මූලික අයිතියකි. විකිණීමට එරෙහි වෙමු!

මෙතරම් පිරිසිදු ජලය ඇති අපේ රටේ ජලය මුඳලට විකුනා හම්බකරන මුදලාලිට හෝ බහුජාතික සමාගම් වලට අවශ්‍ය ලෙස අපේ රටේ ජල සම්පතට රසායන එකතු කිරීම වලකාලීමට ඔබත් තනිවම ඔබේ පියවර ගන්න. පානීය ජලය මිලට ගැනීම වෙනුවට නිවසේම සකස් කරන්න හැකිතාක් උත්සහ දරන්න. ග්ලයිෆොස්පේට් වැනි රසායන පොහොර මුවාවෙන් අපේ ජලයට එක් කිරීමට විරෝධය නගමු.

Facebook Comments
Show More

Related Articles

Close