‘එජාපෙ නායකවරයා බලෙන් අරලියගහ මන්දිරයේ සිටිම ගැන වන්දි ගන්නවා’

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට ක‍්‍රියාකරන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවැසීය.
Facebook Comments