Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Life StyleSpecial
Trending

රසම රස කිරි මාලු කරියක් ගෙදරදීම හදාගමු

රසමෙන්ම ගුන පිරුණු මාලු කරියක්

අපි කවුරුත් කැමති කිරිමාලු කරිය රසට ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා අපි අද ඔයාලට කියලා දෙන්නයි සූදානම,

අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෝර මාළු හෝ වෙනත් සුදු පැහැති කටු අඩු මාළු කැබැල්ලක්
  • පොල් කිරි ටිකක්
  • තුනපහ
  • කහ
  • කුරුදු
  • කරපිංචා
  • රම්පා
  • ලියාගත් රටළුණූ
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය

  • මාළු කැබැල්ල අයිස් ඉවත් කර  හොදින් සෝදා ගන්න.
  • භාජනයකට ජලය යොදා මාළු කැබැල්ල දමන්න.
  • එයට පොල්කිරි හැර ඉහත සදහන් සියළු කුළු බඩු හා ජලය එකතු කරන්න.
  • දැන් මාළු කැබැල්ල හොදින් තැම්බෙන්න දෙන්න.
  • මාළු කැබැල්ල හොදින් තැම්බුන පසු එයට පොල් කිරි එක්කර නටවා ගන්න.
  • දරුවාට මාළු ලබාදීමේදී අනිවාර්යයෙන්ම කටු ඉවත් කරන්න.

ඔබේ ප්‍රියතම ආහාර ගෙදරදීම හදාගැනීම ඔබේ සෞඛ්‍යට මෙන්ම ඔබේ පසුම්බියටත් හොඳයි

Sri Lankan kiri maalu
Facebook Comments
Show More
Close