News, Political

වසන්ත සමරසිංහගේ නිරුවත

දූෂණ විරෝධී පෙරමුණ නම් සිරස මහාරාජාගේ මුඳලින් ක්‍රීයාත්මක වන තවත් රොබින් හුඩ් ව්‍යාපරයක් බව දැන් දැන් එලයට එමින් පවතී. ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව පිලිබඳව ජවිපේ කතාකලේ සත්භාවයෙන් නොවන බව ඔහු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු සමඟ කල කතාබහකින් පැහැදිලි වේ.

Facebook Comments