Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
NewsPoliticalSocial

යකෝ ලහිරු තොට පිස්සුද?

වැඩ ඇරිලා ගෙඩදර යන්න නෑ .. මූ පාර වහගෙන උද්ඝෝෂණය කරණවා. යකෝ ලහිරු තොට පිස්සුද? උඹ කැම්පස් ආවනම් ඩිග්‍රිය ගොඩ දාගනින් ඊට පස්සේ උඹට ඔය තිය කොන්ටෑක්ට් හොන්දටම ඇතිබන් පට්ට පඩියක් ගන්න රස්සාවක් හොයාගන්න. නැත්තං රට පලයං. උඹත් ගොඩ කවදාහරි උබේ දරුවොත් ගොඩ. ඇයි යකෝ මී හරක් වැඩ කරන්නේ..? මේ කැම්පස් , නිදහස් අධ්‍යාපනය තිබ්බත් උබේ දරුවො ඒකට එයිද දන්නෙත් නෑ. උබට බැන බැන පරේ යන උන්ගේ ලමයි දවසක් ප්‍රයිවට් කැම්පස් එකකට යයි බං. උබට තලන පොලිස් කාරයෝ උන්ගේ ළමයි රට යවලා උගන්නා ගනියි යකූ. උන්ට පට්ට පඩියක්නේ ගෙවන්නේ. තෝ පාරවල් වහගෙන , අනිත් ළමයිනුත් පාරට දාගෙන , තොගේ ඩිග්‍රියත් හරියට ගොඩ දාගන්නේ නැතුව නිදහස් අධ්‍යාපනය රැක්කම ඒකෙං නැති බැරි උං ඉගෙන ගනී යකෝ.. එතකොට ගස් වල ගෙඩි කඩන්න , පාරවල් අතුගාන්න, ත්‍රීවීල් පදින්න, දේශපාලුවන්ගේ බැල මෙහෙවර කරන්න කොහෙන්ද යකූ මිනිස්සු? උඹ වගේ ගොං හරකෙක්… ඩිග්‍රිය ගොඩ දාගෙන රට පලයං..!

Facebook Comments
Show More

Related Articles

Close