මන්ත්‍රීවරුන්ට මිල ගණන් නියමවීම දේශපාලන අර්බුදයට හේතු වුණා

19 වැනි ව්‍යවස්ථාවේ අයහපත් පැත්තට වගකිව යුත්තේ හදිසියේ එය සම්මත කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහය දුන් පිරිස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

Facebook Comments