ගෝලයාට SMSවලින් O/L ලියන්න උදව් කළ ගුරුවරිය අධිකරණය හමුවට

සාමාන්‍ය පෙළ විභාගයට නීතිවිරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටි සිසුවෙක් හා ඊට අනුබල දුන්  පාසල් ගුරුවරියක් බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
Facebook Comments