Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Health
Trending

කකුල් පැලීම

කකුල් පැලීම

බොහෝ කාන්තාවන්ට හා පිරිමින්ට ඇතිවන ආබාධයක් ලෙස යටිපතුල් ඉරිතැලීම හැදින්විය හැක…විශේෂයෙන්ම වියලි කාලගුණ තත්ත්වයක් තුලදී බහුලවම දක්නට ලැබේන අතර වියලි උෂ්ණ සමක් ඇති අය කෙරෙහිද දක්නට ලැබේ
මේ සදහා බෝහෝ දුරට හේතු වන්නේ
👇
👉අධික උෂ්ණ ,ශීත ,සැර ආහර වර්ග නිතර භාවිතය.
👉ශරීරයේ බර අධිකවීම
👉එක දිගට සිටගෙන සිටීම
👉නිතරම ගල් බොරලු ආදී රලු ස්ථාන වල.ඇවිදීම
👉පාවහන් නොදැමීම
👉අධික ශීත උෂ්ණ කාලගුණික තත්ව වලදී….මෙම අබාධය ඇති විය හැක.
🌟යටි පතුල් වල වියලි බව
⭐ඉරිතැලුණු ස්වාභාවය
🌟 රතු දුඹුරු පැහැය
🌟 කැසීම ,දැවිල්ල,වේදනාව
ප්‍රතිකාර නොකර සිටීමෙන් ඉදිමීම ,ලේ ගැලීම ආදිය සිදු විය හැක….මෙහිදී අභ්‍යන්තර ප්‍රතිකාර මෙන්ම භාහිර ප්‍රතිකර්මද සිදු කල යුතුය..

👉 පිරිසිදු ජලය පානය කරන්න…
👉 සව් කැද,කොල කැද,බාර්ලි පානය
👉 නෙල්ලි,රසකිද තම්බා බොන්න
👇
👉දෙපා නිරතුරුව පිරිසිදුව තබා ගන්න.
👉රාබු ගෙඩියක පොතු හැර කුඩාවට කපා තම්බා හොදින් පොඩි කර කකුල් වල තවරා පැයක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න…..

👉ඉදුණු කෙසෙල් හා දෙහි ඇඹුල් මිශ්‍ර කර හොදින් පොඩි කර යටි පතුල් වල ගාන්න

Facebook Comments
Show More
Close